මිදුල …..! සමිත බණ්ඩාර අටුවබැන්දෑල

No Comment 37 Views

ක්‍රෝටන් ගස
කොට සායක් ඇඳගෙන.
රෝස ගහ
මලක් ඔසවාගෙන
කටු විරිත්තවාගෙන.
හැම පියවරකටම පෑගෙයි
උඳුපියලිය.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)