දෙගුරුන් –  -අතුල විජේවික්‍රම

No Comment 317 Views

උර යුගල නිම්නයෙන්

ගලා ගිය ගඟ ඇවිත්
මහ වැවක් වෙලා
රැළි සලා හිනැහෙනා විට

කඳු ඈත නිදිමරන්
වලාසළු පෙරෝගෙන
බලා වැව දිහා
සැනසුම් හෙලයි නිහඬවම   
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)