උල්කාරාධනාව – තිළිණ හිරිපිටිය

No Comment 14 Views

උල්කාරාධනාව
උදා වනු මැන එකම එක් වරක්
අහස දිදුලවා කියා දදන්නට
මනු සතුන් එකම කුලකයක විසූ බව
හැදෙමින් ගැදටමින් ජීවන අරගලය තුල
දහස්ගණනක් වසර දෙරාතුව . . .

ගිණි සැර විහිදුවා ආදලෝකමත් කර
දල්වාලනු මැන සිත් ෙහන්
ඉරා අදුරු ෙට අනවදබෝධදේ සිහින
අත්ෙත් කර ගැනුමට දනොහැකි බැව්
දබලි කො දමා කරමින් සමූහ දූෂන . . .

පුපුරවා ොෂාණ දස අත
බිය ගන්වා සකල දලෝ තලයම
හඩගා කියනු මැන කුරිරු දෙොදු මිනිසාට
සිදු වනම බව අවැඩක් මූලධර්ම වාදදයන්
දසොදුරු මිනිසුන් අධම කරවන . . .

සියවසකට එකක් උව ඇත
උවද රුදුරු භයoකර දලොවැසි දන දවත
ෙහව යන්නට හිදසේදගොම මැටි
වඩිනු මැන එකම එක උල්කාවක්
අමනුස්සයන්ට සුමග දෙන්වන . . .

තිළිණ හිරිපිටිය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)