හොරු  – අතුල විජේවික්‍රම

No Comment 98 Views
‘හොරු එක්ක
එහෙ ඉන්න
බැරි නිසා
මෙහෙ ආවා’
කිය කියා,
අපෙ  අම්ම
හොයන්නෙම
ඒ හොරෙක්
මෙහෙ ඉන්න
කරකාර
බන්දන්න
ලොක්කීව
 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)