විප්‍රයෝගයේ ගෘංගාරය | සුභද්‍රා ජයසුන්දර

No Comment 91 Views

සෝදමින් දුක් නුරා පිරිපත

ප්‍රේමය ම පිරිනමා මොහොතක
ගිහින් එන්නම් කියා යන රළ
සමඟ යයි ලා වැලි මඳක් දුර

දියක් නම් එය දියකි චංචල
හැඩක් දෙන්නට නැහෙන්නී ඇය
දිය ක රුව හඳුනාගන්න නම්
‍චන්ඩ රළ තුළ කිඳිය යුතුමය

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)