-එතැන සිට….! ලක්දිනු හටන්ආරච්චි

No Comment 76 Views

-එතැන සිට-

සොඳුර,
ඔබ කියූ මඟ ලකුණු
මට මඳක් හුරුය

ප්‍රේමයේ නැවතුමට
දැන් මඳක් ළඟය

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)