තුරුණු ගත සුහුඹුල්ය වත කමල නොකැළැල්ය සිත තවම කෙලිලොල්ය රණ බිමට යනු පිණිස මඟට බට උන් තවම හිරිමල්ය කඳුළු පිරි උද්දාම සිනා රැලි මුව උදුල අබිමනින් ලය
Read more ...-
-
සෝක තරඟ!! ධනුෂ්කා නිශාදි කුළරත්න
April 1, 2019 No Comment 326 Viewsජීවිතයේ සෝක තරඟ අනේක විධ දුක් කරදර ඔබ ආවත් - යළි නාවත් නිති හද ඉම් කොනිතිගායි අඳුර දිනෙක වැහි සීතෙක මතකය පෑරෙන මොහොතක දෝතක සතපා ලූ සිත අහස ගව්ව අරා
Read more ... -
හත් පෙති මල!! චාමිනි ප්‍රේමතිලක.
April 1, 2019 No Comment 375 Viewsඇගේ කතාවේ මමයි බාබයිගා යකින්න මිනිස් ගඳ ලැබෙන්නත් කලින් හොරකම් කල... බර අඩි තිය තියා නපුරු හීනවල ඇවිදින.. මැජික් කොස්සක නැඟ ඉහට උඩින් පියාඹා යන... ඔහුගේ
Read more ... -
ඇහැළ ගස පාමුල!! – තරින්ද්‍ර ගලහේන -
April 1, 2019 No Comment 457 Viewsරන් සිනාවන්ය මේ ඇහැළ මල් කැරළි, මා ආත්මය මතට මී බිඳු වන් පෙති සලන සොරා ගන්නට ඉඩ දෙමි පාලුවෙන් පිරි සුළඟට එක දෙකක් පෙති, සඟවා කොට්ටය යට හොරෙන් ගෙන
Read more ... -
මකා දැමුවෙමි සියළු තරු කැට!! එම් .කේ .සී .පී .ශෂීන්
July 25, 2018 No Comment 363 Viewsනිදහසේ වෙලාවක ගොඩවැදී ඔබේ අහසට මකා දැමුවෙමි සියළු තරු කැට මෙතෙක් මගෙ හදවතට කටු ඇනපු ඒ තරු කැට ආලෝක වර්ෂ කිහිපයකට එහායින් වූ තරු කැට ආසන්න ග්‍රහලෝක
Read more ... -
හොඳම පොත!!! ප්‍රමිත් අලුත්වත්ත.
May 21, 2018 No Comment 402 Viewsටොම් නැති සොවින් වැළපුණු හකල්බරි වෙමිය මම දුගී මා ඉන් මුදා ශිෂ්ටත්වයට පත් කිරීමට වැන්දඹු ඩග්ලස් නෝනා දැරූ තැතක මහත අවැසිය මට දුම් ඉරීමට නමුදු ඈ පවසන
Read more ... -
කන්තෝරු බෑගය !! සුමේධ විජේරත්න
May 21, 2018 No Comment 333 Viewsපැරණි, මළ කෑ කම්බි වැට දිග වෙළෙයි නවමු'වු පිච්ච වැල දඟ දම දමා රඟන විලාසෙන උදා හිරු කෙඳි ඇදී නො'එවිද පුරුද්දා කම්බියේ සිඳුණ තැන් පියෙන් පිය ඈ ඇදෙන හැටි තවත්
Read more ... -
දිය කඳුරෙහි කෙඳිරිය…!! පැතුම් බණ්ඩාර
April 19, 2018 No Comment 536 Viewsමිහිදුමෙන් පිරිමැද මුදු රණ හංස පුඩු තුඩු, නමුණුකුළු ගිර වට, පිපෙයි හීගඩු තුරුලතා ලප, බදා බඳ වට සීතල අතක් කළුවර, සිසාරා සියොළඟ හාදු
Read more ... -
මම බයයි!! – විසල් සේනාතිලක.
April 19, 2018 No Comment 287 Views. අප අතරින් වැඩුන නමක් දිය නොහැකි කුඩා කහ මල් පිපෙන වැල, නුඹ කපා දැමූ පසුවත් නැවත දළු ලා වැඩෙන, අනේ!! මම කහ පාටටයි බය!!
Read more ... -
ඔබ අසයි..!! මදුශානි කපුරුගේ
April 19, 2018 No Comment 327 Viewsඑක් තතක් අහිමි වූ වීණාව සුසර කොට වයා අවසානෙයේ මිහිරිතම ගී තනුව විසිර ගිය මුතු පොටක් වෙහෙස වී එකතු කර වියා ඔබ උරහිසේ පළඳවා රන් සළුව විරාමයකට පසුව, ඔබ
Read more ...