බුදුන් දැකීම – ජනක කුඹුකගේ

No Comment 430 Views

නේක වර්ණ තැවරූ
තොරණ් මත
දහස් ගණනින් දැල්වුණු
ව්දුලි ආලෝක පූජා යට

දුටුවෙහිද
බුදුරදුන්….

දුක ඇතිවීම පහදා
දුක ඉවතලන මග
ව්වරණය කළ
නූතන දර්ශණවාදියා….

බුදුන් බව පසක් වීමට
ව්මසිය යුතුය නුවණින්….

මහා කරුණා සමාපත්තිය
මුදාහල
නිවන සැනසුම බව
ව්දාහල
දාර්ෂනික ගවේෂකයා….

බුදුන් බව
ව්මසිය යුතුය නුවණින්….

ව්සූක දස්සන
කෙළි දෙලෙන් දොවම්න්
බුදු රැව මත
සාදු නද තවරමින්
වෙසඟේ දුවපැන්න පමනින්

මුණ ගැසේව්ද
බුදුරදුන්…..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)