රස්තියාදු කාරයා (රචක: ම’ ං ජිආවො) – පරිවර්තනය: පී.එම්.පතිරණ

No Comment 19 Views

රස්තියාදු කාරයා (රචක: ම’ ං ජිආවො)

සෙනේ බර මවක අත හුයකි

එ මේ යන පුතුගෙ සළුවකි

කිටි කිටියට හෙමිහෙමිහිට වියැවේ

“පමා වෙද එන්න ආපිට”

සිතට බිය නැඟේ

කෙටි තණ පතක සිත ගැන

කියත හැකි කාහටද

වසත් තෙමසේ හිරු රැසට මිස
පරිවර්තනය: පී.එම්.පතිරණ

孟郊《游子吟》

慈 母 手 中 线,

游 子 身 上 衣。

临 行 密 密 缝,

意 恐 迟 迟 归。

谁 言 寸 草 心,

报 得 三 春 晖。

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)