කලාතුරකින් දවසක – තුසිත් අබේනායක

No Comment 54 Views

කලාතුරකින් දවසක
කවියකට
අකුරු ඇමිනෙන කොට
හිමිදීරිය වාගේය
අලුත් තව දවසකට
මුලපුරන

FB එකේ දැම්මට
උඹ දැක්ක දැය් නොදකින
නැත්නම් ඉතින් නොකියවම
පුරුද්දට LIKE එක ගැහුවද
මට පුංචි දුකක් නේ
හිත යට

නොවරදවාම කියවන
ඒ නැතත්
උඹේ මූනෙ එල්ලෙන
මේ කවිය
උඹේ වතපොත මත
TAG කරන්නේ කොහොමද?

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)