සිහිනය – පී.එම්.පතිරණ

No Comment 85 Views

අපි සිහින ලොවක් තුළ ජීවත් වෙමු
රස(යැයි)විඳිමු ,සතුටු වෙමු
සැබෑ ලොව නම්..
..සිහින ලොවටත් වඩා
සුන්දරය, චමත් කාරය කියා
අසා ඇත්තෙමු
එහෙත් තවනම් අවදිවිය නොහැක්කෙමු
මන්ද මේ දකිමින් සිටින්නේ..
සිහිනයේ සුන්දරම
හොඳම හරියයි
අවසාන!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)