අවකාශය සහ කාලය – පී.එම්.පතිරණ

No Comment 77 Views
හෙට
මේ වෙලාවට
මෙතනට එන්න
පුළුවනිද
සකුට වත්
බඹුටවත්
ලෝ මැවු බැවු කියන
ඔය මහ දෙවුටවත්?
මේ වෙලාවත්
මේ තැනත්
මේ වෙලාවේ මිසක්
වේද අන් කිසි විටෙකත්?
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)