“ඇත්තමයි විජේ, ඒ ඔබ….” – තුෂාරිකා ඇන්තනි 

No Comment 104 Views
මුල් අවුරුදු වල
ජීවිතේ වගෙයි
හුස්ම වගෙයි
පිළිබඳ උමතුව
ඔව් විජේ.. ඒ ඔබ.
ඒත්

“මුල් අවුරුදු”
හරි ටිකයි
පස්සෙ
හොයන්න හිතුවෙ නෑ
ඉන්න තැනක් දන්නෙ නෑ
අතාරින්නත් වුනා
හොයන එක
ජීවත් වෙද්දි ජීවිතේ..
සදහටම සමුගත්
දවස
ඇස් අග
මෙතරම්ම තෙත් කරද්දි
තාමත් ආදරේ වග
දැන ගතිමි විජේ.. ඒ ඔබට…
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)