යකඩ යකා – පී.එම්.පතිරණ

No Comment 191 Views

රුහිරු බිබී මස් බුදිමින්
කොළඹ දුවන- ගමේ දුවන
සසර ගමනෙ දිවියෙ ගිමන
වැදුණු සැණින් විසුණු කරණ
ගමනේ ඉම දකින තුරා
අවසන් නැවතුම සොයමින්
නිම නොදකින ගමන දුවන
යකඩ ගොඩකි මෙ රුදු යකා !!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)