ඊළඟ පෝයට – තුෂාරිකා ඇන්තනි

No Comment 120 Views
පෙරුම් පුරල පුරල
දාගත්තා විතරයි
මේ නිවාඩුව ට්රිප් එකකට
ඔය දේවල් කියවල
ඔලුව අවුල් කරන්න
එපා තාත්තෙ දිගින් දිගටම

ඊළඟ පෝයට
ඇරලවන්නම්
කැළණියට…
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)