වරා මල! අමා ජයසිංහ.

No Comment 110 Views

හමුවන තුරම එක් දවසක
අකීකරු සුළං රැල්ලක්
නොදැන සිටියාය වරා මල
ඉගිල්ලෙනු හැකි බව
ඉගිල්ලිය යුතු බව.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)