අවසන් මධු බඳුන!! රවිෂ තිලකවර්ධන

No Comment 52 Views

අවසන් මධු බඳුන
ඇගේ ප්‍රේමය
සොඳින් දිය කළ

ඡන්නය,
කන්ථකව සරසන්න
කෙස්වැටිය සිඳලන්න
පිය රජුට දන්වන්න

මා කඳුළු හල බවක්
ඇයට නම් නොකියන්න

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)