ජීවිතේ පිනි බිඳ!!! තරුරසී ප්‍රනාන්දු.

No Comment 103 Views

අහස් මස්තක කලම්බන
කුණාටුවකි විසල්
හමා යන
කැරකි කැරකී
හඹා යන
හිස් අහස…

කුඩා තණ පතක් යට
බිම් බලා ගත් බිම් මලකි
අත්ළතින් ගිළිහ ගිය
ජීවිතේ පිනි බිඳ
ඇස් අගින් අමුණන…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)