විසුළු සහගතය …!! සමර විජේසිංහ

No Comment 44 Views

හදිසියෙන් මතක් විය
කියෝතෝව
එක් ශීත කාලයක

කළු පාට කෝප්පයෙ
උදොන් සුප්
දුම් දමන…

තුනී ලී පෙට්ටියක
සුශී බත්
පාසි කොලයක එතූ…

කෝච්චි ඉස්ටේසමේ
ලෑලි කඩය…

පරණ බඩු කඩයකින් ගත්
මගෙ හිම කබාය
විසුළු සහගත…

2010-08-22

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)