ඉදිබුවෙකුට යෝජනාවක්!! සුමේධ විජේරත්න.

No Comment 45 Views

ඉදිබුවෙකුට යෝජනාවක්
…………………………………….

හුරුපුරුදු කැටයම් මැස්ම
ඔය අලස,තැන්පත් ආර
අනතුරට සඟවනා සිරස
සිතිහැකිය ඇස්පියා වුවද
හරි ලේසි අන්දවන්නට නුඹව,
මා සකිය!
පුංචි වෙනසක් කලෝතින් මොකද?

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)