දැන් කවි නොලියමි! නර්මදා ධනංජි

No Comment 73 Views

පුංචි අඩි සලකුණු
ඇමදූ මිදුල පතුරන
කුරුළු හඬකින්
අතුරු නැතිවම කියවන
ගේ දොර බිත්ති
බලි කුරුට්ටෙන් නහවන
වදනක් නැතිය මට
නුඹට බැඳි පෙම හඟවන

මම දැන්
නිතර කවි නොලියන
කතන්දර පොත් කියවන
සමනලුන් අල්ලන
නුඹ සමඟ
හිනා වෙන හඬන…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)