වසන්තය! කල්ප සිරිවර්ධන

No Comment 41 Views

.
හුදකලා ඉසව්වක
මල් පිපෙනා වසන්තයක
කුරුල්ලන් වුවත් ගයන්නේ
ඔබ ගැනම අප ගැනම..
.
මල් පිපි වැටෙයි
සුළං දඟ කරයි….
මම සිතන්නේ පතන්නේ
ඔබ ගැනම..අප ගැනම..
.
තරු අහස හඬයි
මල් වැස්ස වැටෙයි…
බඹරු හඬ දෙයි

ඔබ
මා ළඟම නැවතුන නිසයි…
.
වසන්තය කියන්නේ
ඒකට තමයි…..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)