කාරණය! මධු රේඛා

No Comment 49 Views

වළා ඇස් පිල්ලම්‍ ය
අහස් මුව තෙත බරිත

සඳ තිළකෙ වසන් කළ
කාරණය නැත සමත

මා වවුල් රැහැයි හඬ
ඔච්චමට මෙනි නිරත

අඩි තියයි තරු පියා
සීත මීදුම් විරිත

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)