කැරලිකාරිය!! පැතුම් බණ්ඩාර

No Comment 90 Views

කැරලිකාරිය
ඉතා අලසය රාත්‍රිය,

වැහි සීත 
කැටිගැහුණ
කොළඹ අහස යට,
තිගැස්සෙන සුළුය
ස්වකී හද හුස්ම,

සියක් පිළිරූ 
මවා දී හිත,
අදත් මුනිවත රකී
සඳ පිළිබිඹු.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)