සිසිල ගෙන එන තැන!! එම් .කේ.සී.පී ශෂීන්

No Comment 93 Views

හැන්දෑවට රතු බුනීල 
පිපෙන තැන
මතක් වෙනකොට 
හෙන්දිරික්කා සුවඳ එන තැන

වැසි වැටෙන විට 
පොපියනා තැන
කුඹුක් සෙවනක 
සිසිල ගෙන එන තැන

ඒ තමයි හදවත
ඔබ අරක්ගෙන සිටින
පහන් පැල !

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)