සීමැදුරු කවුළු සළුවක්!!! පැතුම් බණ්ඩාර

No Comment 79 Views

තෙද ප්‍රභාෂ්වර
මධුරාර්යා,

සනාතන සත්‍යකි,
ප්‍රිය විප්‍රලම්භිත
සංතාප හද වේදනා,

වැළැපෙන්න,
වැළැපෙන්න
ඉකිලන්න
අැති තරම් ඔබ,

ඇසුණාද, ඇසුණාද ඒ
වළාකුළු මැතිරුම,
මිහිඳුම’ඳුරු
පරිතාප සංගායනා,

ශෝකවකාශ
සීමැදුරු කවුළු සළුවක්
කඳුලින් පොඟවනා

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)