සිවුර – සනත් කරුණාරත්න

No Comment 225 Views

මේ සොඳුරු වෙරළ ඉම
ඔය නෙවෙයි නේ සංසාර සයුර
කිරිපෙණ සුරැළි නගන
තෙත් සුමුදු වැලි මළුව
හිත ඇතුළ පොර බදන
කෙළි කවටකම් කෝම
විරසකව දැවටිලා බලාඉන්නවා
සිවුර

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)