නූතන රබන් පද – -සුමිත් චාමින්ද

No Comment 1086 Views

නූතන රබන් පද

රෙද්දෙ බැඳුම්කර වික්ක උනුත් නැත
සද්දෙ මිසක් සිදුවෙච්චි දෙයක් නැත
බද්ද ගෙටත් උස යද්දි බලව් බොල
මුන්ට ඇපත් නැති වෙන්ට ඉඩක් ඇත

රොත්ත බුරුත්තම පිස්සු ඩබල් උන
රට්ටු හිනස්සන කොත්තු ආණ්ඩුව
වෙට්ටු දමං පිබිදෙද්දි පොහොට්ටුව
නැද්ද තැනක් මට යන්ට තොලොංචිව

-සුමිත් චාමින්ද

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)