ළෙංගතු හීන – වත්සලා කුමාරි අත්තනායක

No Comment 416 Views

ගොඩක් අසරණ වෙලා

දගකාර මගේ සිත
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට

කවුරුදෝ ගෙන ගිහින්
මගේ ඇස් වල සතුට
හෙමින් ඇවිදින් නෙතට
ලොකු බෝල කඳුළු කැට.

ඉදින් ඔබටම බැඳුණ
මගෙ හිතේ ලෝබ කම
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට

අහිමි වී යා නොදී
මම රකින සෙනෙහසට
කඳුළු පමණක් දෙයිද
රත්තරන් ඔයා මට.

වත්සලා කුමාරි අත්තනායක
මාලඹේ.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)