හත් පෙති මල!! චාමිනි ප්‍රේමතිලක.

No Comment 375 Views

ඇගේ කතාවේ
මමයි බාබයිගා යකින්න
මිනිස් ගඳ
ලැබෙන්නත් කලින්
හොරකම් කල…
බර අඩි තිය තියා
නපුරු හීනවල ඇවිදින..
මැජික් කොස්සක නැඟ
ඉහට උඩින් පියාඹා යන…

ඔහුගේ කතාවේ
මමයි හත් පෙති මල….

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)