මාතර උසාවියේ එකල පනවා තිබුනේ යයි කියන නීතියක්

No Comment 470 Views

රන්කිරි ගුණතිලක

(මාතර පළාතේ විසූ සෙනෙවිරත්න මුදලිඳුගේ ප‍්‍රබන්ධයකැ යි ප‍්‍රකටය)

සපා නීති කටේ තිබුනත් බුලත් විඩ
එපා කෙලගැසුම ඉඳ සොල්දරේ උඩ
උපා කිසි නොදැන මෙම අන කලොත් කඩ
විපාකය ලැබෙයි රුපියල් පහක් දඩ

 

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)