සරුන්ගලයයි මම……. රාජිකා හර්ශනී

No Comment 96 Views

නුඹෙ සොඳුරු සිත් අහස යට

රිසි සේ සරන ඉගිලෙන
උඩුකුරුව යටිකුරුව පිහිනන
වරසැල් සලා හිනැහෙන
සරුන්ගලයයි මම…..

තෙතබරව බිම වැතිරෙන
වැරසැල් කැඞී දසත පාවෙන
මඩ පිරුණු පොලොවට ඇලලූණ
කොර ගගා යළි ඉගිලෙන්නටම තතනන
සරුන්ගලයයි මම…….
ඇගේ පෙම් වැස්සට අහුවුන……

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)