නොගිලිහෙන මල් – එරංගා පෙරේරා

No Comment 82 Views
ගස මල් වැට්ටුවත්
මල් ගසෙන් වැටුණත්
මල් කඩන  නෙලන
අය වාගේම
ඇහිඳින අයත්
ඕනෑ තරම්
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)