නොලියු කවිය – විද්‍යානි මනතුංග

No Comment 114 Views

අප හැමෝගෙම කවි අතරතුර
නොලියවුණු එක කවක් තිබුණා
නොසෙල් වී දුක් වින්ද කඳුලක්
ඒ කවේ කලලය ද සිතුණා
කොයි තරම් වෙහසුනත් ඒ කව
නොලිය වූ පද අතර රැඳුනා
ලොව ම නොදකින දේ දකින්නට
ඒ කවෙන් නෙතු පියන් ලැබුණා ….!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)