“ඒක පාර්ශවීය පෙම්වතීගෙන්” – ආශා ඩී පෙරේරා

No Comment 86 Views

චුල්ල නන්දාවෙනි

මම
සසරෙ කළ පින් මදී
උමතු ප්‍රේමෙක වෙළී
ප්‍රකුර්තිය මම විමී

හඩට රුවටම ඇළී
නැගුණු සෝ දුක් ගිනි
සසර රැහැනෙහි ගිනී
ඇවිළුවා පමණකී

නොදුටු මුත් බුදු හිමී
නුඹෙන් මම දුටුවෙමී
දමනු බැරි සිතුවිලී
නිසා සනහා ගමී

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)