පැති – තුෂාරි ප‍්‍රියංගිකා

No Comment 79 Views

පැති පැතැලිව

ඇති විට
ඝන නිල් කෙත්වතු
වියැළෙයි.

පැති පැතැලිව
ඇති විට
හිරිමල් හිනාව ද
මැළැවෙයි!

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)