දෑවැදි සමග සොයයි සහකාරි – ෂිරින් විතාරණ

No Comment 76 Views

රුව ගුණ නැතත්

කම් නැතී
උගත් කමත්
නොසළකා හරී
පවුල් බර නොමැත’
වතුපිටි තිබුණොත්
අනගී
බැංකු පොතේ
මුදල් පිරී
තිබුණොත් වඩා අනගී
මේ හැම සොයා බලා
විශ‍්‍රාමික පියා
සොයයි පුතුට
සහකාරී

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)