කරුණාකර මදක් රැඳී සිටින්න ….. – උදිත ගමගේ

No Comment 66 Views
කෙටි පණිවුඩ දහස් ගණන්
ඔබෙන් ලබන පෙම් ඇරයුම්
එත් තවම මං ළඟ නෑ
ඔබට දෙන්න පෙම් විසඳුම්
ගිලිහුණු ඇමතුම් බහොමයි
දෙන්නට පිළිතුරු නැතුවයි
එත් හිතේ අහිතක් නෑ
ඔබේ හිත ගැන මතත් දුකයි
ඉවසීමෙන් ඔහොම ඉන්න
මට හිතන්න කලක් දෙන්න
සැනෙකින් මිලිතුරුනම් නෑ
මගේ හිතේ ඉඩක් දෙන්න
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)