අරුමැසි මල් – කාංචනා ප්‍රියකාන්ත

No Comment 94 Views

සිහිනයකි සිහිනෙන් දුටුව

සීතලම සීතල
උණුහුමක තතු නොදන්නා
නිද්‍රාවකට පෙම් බඳින

ගිනි පුපුරු අළු යටින් විහිදෙන
උදුන් වේ අතහැරදැමුණ
මන්දිරයක අහසේ තැනුණ
බඳුන් ඇත
අකලට මල බැඳුණ

වැස්සකට පරව යන
ඉඩෝරයකදී පිපී හිනැහෙන
මල් ඇත ඉඳහිට තැනක
මිරිඟුවක් ළඟ සැනසෙන

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)