තෘෂ්ණාව…… – ශානිකා පවනී හේවගේ.

No Comment 81 Views

ප්‍රේමයේ ප්‍රහර්ෂය

බැතින් ගෙන දෝතටම
දෝවනය කළෙමි මම
පුදන්නට පුදසුනක….

ජීවිතය ගලා යන
නදියමය දුර සසර
දොවන්නෙමි නුඹෙ දෙපා
නමදින්න බැතිබරව….

නොනැවතී ඇදී යන
චාරිකා සසර ඉම
නිවන මට අවැසි නැත
මගෙ සිතම නුඹ එක්ක…

 

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)