සිතැගි – නුවන් තොටවත්ත

No Comment 100 Views

නිසි දවස ආවාම

දිය කදක් මැද ඉන්න
නෙළුමිපතටත් වෙිවි
වෙිලිලා මියැදෙන්න

හිතේ සීතල කමට
දිය ඉවත ඇදුණාට
රළු හිතැති දුහුවිල්ල
ලෙහෙසි නැත එළවන්න

නෙළුමි පත අකමැතිය
කැමති බව පිළිගන්න
ලොවට නොපෙනෙන පැත්ත
දියෙන් පොගවා ගන්න

“හිණිපෙත පාමුල“ 2014

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)