කතන්දර කාර සයනය – දිනිති දීපිකා

No Comment 256 Views

මන්දාකිණි අල්ලන

නිල්පාට බළල් ඇස්
මධ්‍යහනෙ ග්‍රීස්මය වැනි
සඳත් ගිනි අවුළයි

මේ සිසිරය අත් හරින
හේමන්තයේ කොටහළුව
පරණ සිරිතට නෑගම් එන
විසේකාර සුළඟක්

මේපල් පත් තුරුණු කවි කියන
ආලවඩන ජේත්තුකාර සිහිනයට
බෑ නොකිය කවුළුව අරින
කතන්දර කාර සයනය.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)