ගල්කණුවක්ව පවතිමි – තුෂාරිකා ඇන්තනි

No Comment 93 Views
දිගටම ගල්කණුවක්ව පවතිමි
කෙටි වෙමින් ගොස්
ශිලා ලේඛන මකා
ගිල්වා තබන ලෙස
පස්වලට ඇති තරම් වද දෙමි
දහසකුත් දනන් විත්
පිරිමැද
ගරුසරුව
ඇස් දෙකට එඹුනද
පනගැහෙන’යුරු නොපෙන්වමි
දිනක ඔබ පැමිණ
ගොඩට මතු කරන තුරු….
In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)