මල් වැරූ ඒ ගස! -නිරෝෂා විදානගේ.

No Comment 58 Views

“ඉතින් කොහොමද “

එකදු කැකුළක් වත් නොදෙන 
මල් වැරූ ඒ ගස..
“ඉතින් කොහොමද ” අසන
සුළග නවතා පවසන..

ගිය පසු රැගෙන ජිවිතය
අතැර මා කතරක් මැද..
“ජිවිතේ තව දුර බව “
ගිහින් පවසා එනු මැන..

In : all

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)