මම නැවතුනෙමි! අරුණ වික්‍රමාරච්චි.

No Comment 57 Views

අත,
අත් හැරුණු දින සිට
අරමුණක් නැති ගමනකි
නැවතුමක් නොපෙනෙන

“සොඳුර!!!
නවතින්න. නවතින්න.”

“මම නැවතුනෙමි.
ඔබ තවම දුවමින්”

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)