මෙන්න ඇවිදින් රැය! අනුෂ්ක ප්‍රනාන්දු.

No Comment 61 Views

ඇඟිල්ලක් අල්ලගෙන
කැන්දං ඇවිත් අහසට
අත්හලෙමි,
දඩබ්බර රළු ඉර.

ඉරි ගසා වෙන්කර
උදය,දහවල,සන්ධ්‍යාව
ඔරු පදිති,
අහස් ගඟුලට පැන.
.
කවුරුවත් නොකියාම
ප්‍රේමයේ කවි ලියන
හිත මිතුරු කෙවිලියනි..!!
මෙන්න ඇවිදින් රැය.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)