අලුත් ගෙදර! රංගන වන්නකුආරච්චි

No Comment 57 Views

අලුත් ගෙදර

මං පුංචි වෙනසක් කළා
මේ මෙතන
නාන කාමරයක් ඔතන
කාමර දෙකයි උඩ
සාලෙයි කුස්සියයි යට

ආ…
මිනි බාර් එක අතන
අර, බුදුසරණයි කියල
ගහල තියෙන තැන

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)