දුහුල් සායක් ! පැතුම් බණ්ඩාර

No Comment 46 Views

ලතැවෙවී
හිඳින’තර තුර මම,
කවකින් දහක්
අරියාදු විඳ විඳ,

අඩක් සුදු කළ
කහ ඉරක් මත,
හෙමින් ගමනක්
සුදුසු නැත,
දුහුල් දිගු සායකට,.

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)