සොඳුරිය! ධනුෂ්කා නිශාදි කුළරත්න .

No Comment 38 Views

සොඳුරිය!

ගෙලමුල පැහැය උපදන
මුදු වේදනා මතක වඩවන
ලා රත් බෝගන්විලවෙන්
සමුගනුව අවසර පිණිස යමි
උයන්පල්ලා හමුවට

කපා කැති ගා
තුතූ කොට මේ සුදු මල් පඳුර

පිපිරෙයි පපුව
අතුල – සමිතා
යුග ගායනයකදී මෙන්…..

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)