සමහර සිහින …..! කසුන් හර්ෂණ

No Comment 43 Views
කඩිනමින් ගෙවී
යා යුතු නොවේ
මේ ප්‍රේමාධ්‍යාත්මයේ
සමහර සිහින.

ම හට ඉතිරි කළ
කැපචිනෝ බඳුනක
තවත් දැල්වීමට නියමිතයි
දිගැසින් හිනහෙන ඔබේ මුහුණ

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)